Schools

Sati Pasala at Gadaladeniya Maha Vidyalaya

On the 23rd of February 2023 a Sati Pasala program was conducted at the Gadaladeniya Maha Vidyalaya for 35 Children, 2 teachers and one principal. The program was facilitated by Mrs. Vayala Kandewatte with Kandy Sati Pasala facilitators. They were introduced to mindful walking, mindful sitting, mindful eating, mindful games and benefits of the mindfulness in daily activities.

Sati Pasala at Gadaladeniya Maha Vidyalaya Read More »

කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ සිසුවියන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන

කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ සිසුවියන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේදී සතිමත් බව පුහුණු කිරීමේ එක් දින වැඩසටහනක් ගරු සුමේධාලෝකා මෑණියන් වහන්සේගේ මෙහෙය වීමෙන් 2023.02.17 දින පවත්වන ලදි. මේ සඳහා සිසුවියන්, දෙමාපියන් සහ ගුරුවරුන් 100ක පමණ පිරිසක් සම්බන්ධ විය.

කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ සිසුවියන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන Read More »

කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විද්‍යාලයේ ළමුන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන

කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විද්‍යාලයේ (Holy Family Convent) ළමුන් හා ගුරුවරුන් සහ වයඹ සති පාසල මධ්‍යස්ථානයේ ළමුන් හා වැඩිහිටියන් සඳහා එක් දින වැඩසටහනක් වයඹ සති පාසල මධ්‍යස්ථානයේදී 2023.02.05 දින පවත්වන ලදි.

කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විද්‍යාලයේ ළමුන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන Read More »

සති පාසල වැඩසටහන දීපන්ගොඩ කණිෂ්ඨ විද්‍යාලය

දීපන්ගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ 3, 4 සහ 5 ළමයින් 70 ක් හා ගුරුවරුන් දෙමාපියන් 70 ක් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙළ, බෝමිරිය සති පාසලේදී 2023/01/17 දින සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන දීපන්ගොඩ කණිෂ්ඨ විද්‍යාලය Read More »

වනාතමුල්ල වේලුවන විද්‍යාලය - සති පාසල වැඩසටහන

වනාතමුල්ල වේලුවන විද්‍යාලය – සති පාසල වැඩසටහන

වනාතමුල්ල වේලුවන විද්‍යාලයේ ළමයින් 130 ක් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙළ බෝමිරිය සති පාසලේදී 2023/01/19 දින පවත්වන ලදි.

වනාතමුල්ල වේලුවන විද්‍යාලය – සති පාසල වැඩසටහන Read More »

සති පාසල වැඩසටහන ගාල්ල රිපන් බාලිකා විද්‍යාලය

ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ 6,7 හා 8 වසර වල ළමයින් 450 ක් පමණ හා ගුරුවරුන් 50 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2023/01/10 දින සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන ගාල්ල රිපන් බාලිකා විද්‍යාලය Read More »

සති පාසල වැඩසටහන ශ්‍රී රතනජෝති මහා විද්‍යාලය

ගාල්ල බටුදූව ශ්‍රී රතනජෝති මහා විද්‍යාලයේ 6 වසර සිට 11 වසර දක්වා ළමයින් 250 ක් පමණ සහ ගුරුවරුන් 40 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2023/01/12 දින සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන ශ්‍රී රතනජෝති මහා විද්‍යාලය Read More »