Schools

ගාල්ල ඕල්කට් විද්‍යාලය – සති පාසල

ගාල්ල ඕල්කට් විද්‍යාලයේ 6 වසර සිට 13 වසර දක්වා ළමයින් 600 ක් පමණ සඳහා සතිපාසල වැඩසටහන 2023/01/11 දින සිදුකරන ලදි.

ගාල්ල ඕල්කට් විද්‍යාලය – සති පාසල Read More »

පාසල් සිසුන් සඳහා සතිමත් බව නියමු ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන

පාසල් සිසුන් සඳහා සතිමත් බව හඳුන්වා දීම අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සති පාසල පදනම එක්ව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන නියමු ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන 2023.01.04 දින කොළඹ ආනන්ද විද්‍යාලයේදී පවත්වන ලදි.

පාසල් සිසුන් සඳහා සතිමත් බව නියමු ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන Read More »

මාදම්පෙ සුගතානන්ද මහා විද්‍යාලයේ ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන

මාදම්පෙ සුගතානන්ද මහා විද්‍යාලයේ ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන 2022/10/27 දින සිදුකරන ලදි.

මාදම්පෙ සුගතානන්ද මහා විද්‍යාලයේ ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන Read More »

ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලය – සති පාසල වැඩසටහන

ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලයේ 9 වසර ළමයින් 400ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022.12.12 දින සිදුකරන ලදි.

ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලය – සති පාසල වැඩසටහන Read More »

සති පාසල වැඩසටහන ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය

ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ ළමයින් 3000ක් පමණ සඳහා සතිමත් බව හඳුන්වාදීමද, 10 වසර ළමයින් 300ක් සහ ගුරුවරුන් සඳහා පුර්ණ සති පාසල වැඩසටහනක් 2022/12/16 දින සිදු කරන ලදි.

සති පාසල වැඩසටහන ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය Read More »

බෝමිරිය මහා විද්‍යාලය – සති පාසල වැඩසටහන

බෝමිරිය මහා විද්‍යාලයේ 10 වසර ළමයින් 120 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022/11/29 දින සිදුකරන ලදි.

බෝමිරිය මහා විද්‍යාලය – සති පාසල වැඩසටහන Read More »

නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල – සති පාසල වැඩසටහන

නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් 120ක් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙල බෝමිරිය සති පාසලේ දී 2022/11/23 දින සිදුකරන ලදි.

නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල – සති පාසල වැඩසටහන Read More »

කලුතර කලාපයේ සිංහල විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල

කලුතර කලාපයේ පාසල් වල සිංහල විෂය බාර ගුරුවරුන් 100ක් උදෙසා සති පාසල වැඩසටහන 2022.11.11 දින සිදුකරන ලදි.

කලුතර කලාපයේ සිංහල විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල Read More »

මුන්දලම සිංහල මහා විද්‍යාලය සති පාසල වැඩසටහන

පු/ මුන්දලම සිංහල මහා විද්‍යාලයේ 6 සහ 7 වසර ළමයින් උදෙසා සති පාසල වැඩසටහන 2022.11.18 දින සිදුකරන ලදි.

මුන්දලම සිංහල මහා විද්‍යාලය සති පාසල වැඩසටහන Read More »

සති පාසල වැඩසටහන කොළඹ තර්ස්ටන් විද්‍යාලය

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ 9 වසර ළමයින් 300 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022.11.21 වන දින සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන කොළඹ තර්ස්ටන් විද්‍යාලය Read More »