කඩවත ධර්මදර්ශී ප්‍රාථමික විද්‍යාලය ළමුන් උදෙසා සති පාසල
කඩවත ධර්මදර්ශී ප්‍රාථමික විද්‍යාලයේ 3 වසර සිට 5 වසර දක්වා ළමයින් උදෙසා සති පාසල වැඩසටහන 2022/10/04 දින සිදුකරන ලදි.
කඩවත ධර්මදර්ශී ප්‍රාථමික විද්‍යාලය ළමුන් උදෙසා සති පාසල Read More »
කඩවත ධර්මදර්ශී ප්‍රාථමික විද්‍යාලයේ 3 වසර සිට 5 වසර දක්වා ළමයින් උදෙසා සති පාසල වැඩසටහන 2022/10/04 දින සිදුකරන ලදි.
කඩවත ධර්මදර්ශී ප්‍රාථමික විද්‍යාලය ළමුන් උදෙසා සති පාසල Read More »
බස්නාහිර පලාත් බුද්ධ ධර්මය විෂය අධ්‍යක්ෂිකා වන හේරත් මහත්මියගේ සංවිධානයෙන් මතුගම කලාපයේ පාසල් වල ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල වැඩසටහන 2022/09/29 දින සිදුකරන ලදි
මතුගම කලාපයේ පාසල් වල ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල Read More »
කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ 3 වසර සිට 5 වසර දක්වා ළමයින් 800 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022.09.26 සහ 27 යන දෙදින සිදුකරන ලදි.
කොට්ටාව ධර්මපාල විද්‍යාලය – සති පාසල Read More »
Sati Pasala for Gurudeniya Maha Vidyalaya, Gurudeniya was conducted by mindful facilitators of Sati group Kandy together with Venerable Piyananda Thero. There were about One Hundred and Fifty children and Ten teachers. Primary mindfulness (Sati Mathraya), mindful sitting, mindful walking, mindful eating, mindful games and benefits of being mindful were introduced. How to be mindful in everyday skills/ work also introduced to them with Sati Pasala video clips.
Sati Pasala for Gurudeniya Maha Vidyalaya, Gurudeniya Read More »
Sati Pasala program was conducted for the grade 9 students on 26th October, 2022 at Kirindiwela Madya Maha Vidyalaya. About 230 number of students and their teachers were participated in the program.
Sati Pasala at Kirindiwela Madya Maha Vidyalaya Read More »
Sati Pasala Program started for the grade 6th students of Batemulla national school at the Imaduwa monastery.
Sati Pasala Program for the Grade 6th students of Batemulla National School Read More »
බස්නාහිර පලාත් බුද්ධාගම විෂය අධ්‍යක්ෂිකා හේරත් මහත්මියගේ සංවිධානයෙන් කලුතර කලාපයේ ශිෂ්‍ය නායික නායිකාවන් හා ගුරුවරුන් වෙනුවෙන් සති පාසල වැඩසටහන සිදුකරන ලදි.
කලුතර කලාපයේ ශිෂ්‍ය නායික නායිකාවන් හා ගුරුවරුන් වෙනුවෙන් සති පාසල Read More »
පිළියන්දල කලාපයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල වැඩසටහන 2022.10.20 දින සිදුකරන ලදි.
පිළියන්දල කලාපයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල Read More »
හිරෝෂිමා මහත්මියගේ සම්බන්ධීකරණයෙන් කොටිකාවත්ත රාජසිංහ විද්‍යාලයේ 9 වසර ළමයින් සඳහා සති පාසල වැඩසටහන සිදුකරන ලදි.
කොටිකාවත්ත රාජසිංහ විද්‍යාලය – සති පාසල වැඩසටහන Read More »
වයඹ කලාපයේ උපදේශන ගුරුවරු සඳහා සතිමත් බව පුහුණු කරන නේවාසික වැඩමුළුවක් මීතිරිගල නිස්සරණ වනය සෙනසුනේදී මෙමස 10, 11 සහ 12 දින තුල පවත්වන ලදි.
වයඹ කලාපයේ උපදේශන ගුරුවරු සඳහා පැවති සතිමත් බව පුහුණු කරන නේවාසික වැඩමුළුව Read More »