Sati Pasala or How to Practice Mindfulness

About Us

  1. Home
  2. /
  3. Event Archive
  4. /
  5. Page 22

Event Archive

මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.

කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන්  පිලිබද විස්තර Search කර සොයා ගත හැක.

  • Post Date

මඩකලපුව අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂකවරුන්, ගුරු උපදේශක වරුන් හා විදුහල්පති වරුන් සඳහා සතිමත් බව

මඩකලපුව අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂකවරුන්, ගුරු උපදේශක වරුන් හා විදුහල්පති වරුන් සඳහා සතිමත් බව

Sati PasalaMay 13, 20231 min read

මඩකලපුව අධ්‍යාපන කලාපයේ දෙමළ මාධ්‍ය කලාප අධ්‍යක්ෂකවරුන්, ගුරු උපදේශක වරුන් හා විදුහල්පති වරුන් 200 ක් සඳහා සතිමත් බව පහුණු කිරීමේ වැඩසටහක් මඩකලපුව වන්තරුමෝලි මහා විද්‍යාලයේදී 2023/04/26 දින සිදු කරන ලදි.

කන්තලේ කලාප අධ්‍යක්ෂවරුන්, ගුරු උපදේශකවරුන් හා විදුහල්පතිවරුන් සඳහා සතිමත් බව

කන්තලේ කලාප අධ්‍යක්ෂවරුන්, ගුරු උපදේශකවරුන් හා විදුහල්පතිවරුන් සඳහා සතිමත් බව

Sati PasalaMay 13, 20231 min read

කන්තලේ කලාප අධ්‍යක්ෂවරුන්, ගුරු උපදේශකවරුන් හා විදුහල්පතිවරුන් 40ක් සඳහා සති පාසල වැඩසටහන 2023/04/25 දින කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේදී සිදු කරන ලදි.

ත්‍රීකුණාමල අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂකවරුන්, ගුරු උපදේශක වරුන් හා විදුහල්පති වරුන් සඳහා සතිමත් බව

ත්‍රීකුණාමල අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂකවරුන්, ගුරු උපදේශක වරුන් හා විදුහල්පති වරුන් සඳහා සතිමත් බව

Sati PasalaMay 13, 20231 min read

ත්‍රීකුණාමල අධ්‍යාපන කලාපයේ දෙමළ මාධ්‍ය අධ්‍යක්ෂකවරුන්, ගුරු උපදේශක වරුන් හා විදුහල්පති වරුන් 200 ක් සඳහා සතිමත් බව පහුණු කිරීමේ වැඩසටහක් ත්‍රීකුණාමලය ඔරෙක්ස් විවේකානන්ද විද්‍යාලයේදී 2023/04/25 දින සිදු කරන ලදි.