About Us
- Home
- /
- Event Archive
- /
- Page 23
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
සතිමත් බව හා ජාතික වෙසක් උත්සවය – හලාවත නගරයේ සංවිධානය කරන ලද වැඩසටහන
බෙෘද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් හලාවත නගරයේ සංවිධානය කරන ලද වැඩසටහන සඳහා සති පාසල වැඩසටහන 2023/05/06 දින සිදුකරන ලදි. එම වැඩසටහනට සමගාමීව විවිධ ජාතීන් අතර සුහදත්වය උදෙසා වැඩසටහන්ද සංවිධානය කර තිබුනි.
සතිමත් බව – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළමනාකරණ පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් 150 සඳහා සති පාසල වැඩසටහන 2023/05/03 දින සිදුකරන ලදි.
සති පාසල වැඩසටහන ස්වර්ණජෝති විදුහල
2023 මාර්තු 21 වන දින සති පාසල වැඩසටහනක් ස්වර්ණජෝති විදුහලේ 6 සිට 7 ශ්‍රේණිවල සිසුන් සහ ගුරු මණ්ඩලය සඳහා පවත්වන ලදි.
Mindfulness Program for Central Province Ayurveda Department
Central Province Ayurveda Department
Sati Pasala Program for Directors & Principles of Kandy District Schools
Directors & Principles of Kandy District Schools