About Us
- Home
- /
- Event Archive
- /
- Page 24
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
“වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා” විශේෂ සති පාසල වැඩසටහන
“වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා” විශේෂ සති පාසල වැඩසටහන #presidentsecretariatoffice #බුද්ධශාසනඅමාත්‍යාන්සය #අග්‍රාමාත්‍යකාර්යාලය #moe
කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන
මීතිරිගල නිස්සරණ වනය සේනාසනාධිපති, සති පාසල නිර්මාතෘ පූජය උඩඊරිගම ධ්‍ම්මජීව නායක ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මහත්ම මහත්මීන් සඳහා සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන 2023.04.04 දින පවත්වන ලදි. මේ සඳහා 150 පමණ පිරිසක් සම්බන්ධ විය.
කැනඩා ජාත්‍යන්තර සති පාසල
ප්‍රථම ජාත්‍යන්තර සති පාසල කැනඩාවේදී 2023 මාර්තු මස 21 වන දින නීත්‍යානූකූලව ලියාපදිංචි කර ස්ථාපනය කරන ලදී. වසර 6 කට වැඩි කාලයක් පමණ කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික දූ දරුවන්ට පමණක් සීමා වී තිබූ සතිමත්බව පුහුණු කිරීමේ වැඩසටහන් ශ්‍රී ලාංකික නොවන…
Sati Pasala at Nilwala National College of Educaion
Institute Name: Nilwala National College of Educaion Institute Type: Vidyapita Event Type: Introductory Course District: Matara No. of Students: 210 No. of Teachers: 25 Conducted Date: Mon Mar 20 2023
කොතළාවල මහා විද්‍යාලය, කඩුවෙළ – සති පාසල
කඩුවෙළ කොතළාවල මහා විද්‍යාලයේ 11 වසර ළමයින් 30 ක් සඳහා සති පාසල වැඩසටහන 2023/03/10 වන දින සිදුකරන ලදි.