Sati Pasala or How to Practice Mindfulness

About Us

  1. Home
  2. /
  3. Event Archive
  4. /
  5. Page 25

Event Archive

මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.

කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන්  පිලිබද විස්තර Search කර සොයා ගත හැක.

  • Post Date

දඹදෙණිය සාරිපුත්ත ජාතික විද්‍යාපීඨය සඳහා සතිමත් බව

දඹදෙණිය සාරිපුත්ත ජාතික විද්‍යාපීඨය සඳහා සතිමත් බව

Dineth WijesingheMar 24, 20231 min read

දඹදෙණිය සාරිපුත්ත ජාතික විද්‍යාපීඨයේ කතිකාචාර වරුන් හා පුහුණු ගුරුවරුන් 140ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2023.03.16 වන දින සිදුකරන ලදි.

පිළියන්දල සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ කලාප අධ්‍යක්ෂ වරුන් හා විදුහල්පති වරුන් සඳහා සතිමත් බව

පිළියන්දල සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ කලාප අධ්‍යක්ෂ වරුන් හා විදුහල්පති වරුන් සඳහා සතිමත් බව

Sati PasalaMar 24, 20231 min read

පිළියන්දල සහ ජයවර්ධනපුර කලාපයේ කලාප අධ්‍යක්ෂ වරුන් හා විදුහල්පති වරුන් 60ක් පමණ සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2023.03.23 දින සිදුකරන ලදි.

සතිමත් බව පුහුණු වීම – පොළොන්නරුව විද්‍යාපීඨය

සතිමත් බව පුහුණු වීම – පොළොන්නරුව විද්‍යාපීඨය

Sati PasalaMar 24, 20231 min read

පොළොන්නරුව විද්‍යාපීඨයේ පුහුණු ගුරුවරුන් 250ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2023.03.21 දින සිදුකරන ලදි. මේ සඳහා පීඨාධිපති තුමා සහ කථිකාචර්ය මණ්ඩලයද සහභාගී විය.

Mindfulness Program at Sri Kalyani Sevana Sati Pasala  

Mindfulness Program at Sri Kalyani Sevana Sati Pasala  

Sati PasalaMar 22, 20231 min read

Mindfulness Program was held at Sri Kalyani Sevana Sati Pasala, Nagastannewatte Boyagama for the villagers of Boyagama on 20th March 2023. There were 5 Children, 7 Young adults and 88 Matured adults. Ven. Peradeniya Samithavansha Swameenwahanse Thero conducted the program…

හෝමාගම ජනාධිපති විද්‍යාලයේ 11 වසර ළමයින් සඳහා සති පාසල

හෝමාගම ජනාධිපති විද්‍යාලයේ 11 වසර ළමයින් සඳහා සති පාසල

Sati PasalaMar 13, 20230 min read

හෝමාගම ජනාධිපති විද්‍යාලයේ 11 වසර ළමයින් සඳහා සති පාසල වැඩසටහන 2023/02/15 වන දින සිදුකරන ලදි.