Sati Pasala or How to Practice Mindfulness

About Us

  1. Home
  2. /
  3. Event Archive
  4. /
  5. Page 9

Event Archive

මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.

කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන්  පිලිබද විස්තර Search කර සොයා ගත හැක.

  • Post Date

සති පාසල වැඩසටහන බප/ ගම් කබුරගල්ල පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි ජාතික පාසල

සති පාසල වැඩසටහන බප/ ගම් කබුරගල්ල පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි ජාතික පාසල

Sati PasalaMar 4, 20241 min read

බප/ ගම් කබුරගල්ල පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි ජාතික පාසලේ 9 සිට 12 ශ්‍රේණි සිසුන් 250 ක් සහ 6 සිට 8 ශ්‍රේණි සිසුන් 300 ක් සඳහා 2024/02/20 දින සති පාසැල වැඩසටහන පවත්වන ලදි.

Sati Pasala at St Anthony’s College Thoduwawa

Sati Pasala at St Anthony’s College Thoduwawa

Sati PasalaFeb 26, 20241 min read

Institute Name: St Anthony’s College Thoduwawa Institute Type: School Institute Category: Government Event Type: Introductory Course Facilitator Name/s: Ven. B. Dhamma Rakkhitha City: Madampe District: Puttalam Medium: Sinhala Age group: Grade 1 – 5, Grade 6 – 9

Sati Pasala for the Ministry of Education Staff

Sati Pasala for the Ministry of Education Staff

Sati PasalaFeb 26, 20241 min read

Sati Pasala program was held at Kaduwela Bomiriya for the officers of the finance department, information and technology department, supply department and engineering department of the Ministry of Education staff on 7th of November 2023. 80 members participated.

Mindfulness for Academic Staff of University of Peradeniya

Mindfulness for Academic Staff of University of Peradeniya

Sati PasalaFeb 24, 20241 min read

Sati Pasala program was conducted for Academic staff of all Nine faculties and five members of each faculty of University of Peradeniya (UOP) on 16th February 2024. It was facilitated by Dr. & Mrs. Udaya Dissanayake and about 40 participants…

Sati Pasala Mindfulness Programme for Schoolchildren – 2024

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන සති පාසල වැඩසටහන 2024 නව අධ්‍යන වර්ෂයේ සමාරම්භක උළෙල

Sati PasalaFeb 21, 20241 min read

පන්නිපිටිය ධර්මපාල ව්ද්‍යාලයීය පරිශ්‍රයේදී ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අති පූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමියන්ගේ අනුශාසනයෙන් 2024 පෙබරවාරි මස 20 දින පැවැත්වූ සමාරම්භක උළෙල.