කොරෝනාවෙන් ලැබුණු නිවාඩුව සතිමත්ව ගත කරමු – (1 වෙනි ලිපිය)

COVID 19 - කොරෝනාවෙන් ලැබුණු නිවාඩුව සතිමත්ව ගත කරමු - (1 වෙනි ලිපිය)

අපේ ජීවිත වලට නිවාඩුවක් ලැබිලා. අත්‍යාවශ්‍ය සේවා හැර අනෙක් සේරම ගෙදර. අපි ඒ නිවාඩුවෙන් ප්‍රයෝජනයක් ගන්නේ කොහොමද කියල බලන්නයි මේ ලිපිය ලියන්නේ.
අවදානම් තත්වයක්. බය, තරහ, ශෝකය මේ හැම දේම අපේ හිත වෙලාගෙන. කොහොමද මේකට මුහුණ දෙන්නේ කියල ආණ්ඩුව හිතනවා. අපිත් අපිට පුළුවන් දෙය කරන්න බලන එක හොඳයි නේද කියල මට මතක් වුනා.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.