Sati Pasala or How to Practice Mindfulness

වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා විශේෂ සති පාසල වැඩසටහන

Sati Pasala - Special Program for Vesak 2023

පාසල් සිසුන් සඳහා සතිමත් බව

Mindfulness For Schoolchildren

පාසල් සිසුන් සඳහා සතිමත් බව හඳුන්වා දීම අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සති පාසල පදනම එක්ව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන නියමු ව්‍යාපෘතිය.

Sri Lanka Association for the Advancement of Education Development (SLAAED)

Sati Pasala was presented at the Open University Faculty of Education yesterday, to a group of…

Sati Pasala at Palinda Nuwara

  Feedback from students:

Mindfulness program at Swiss Lanka Daham Sevana Meditation Centre

About 30 students from grades 4 to 6 and their parents participated in Sati Pasala Mindfulness…

National School Teachers Training Program – Ratnapura/Kegalle Districts

On the 27th of July, teachers from all the national schools in the Ratnapura, Kegalle districts…

Mindfulness at Light of Asia Foundation

On the 3rd of August 2017, at Light of Asia Foundation, Pelawatte Sati Pasala Mindfulness program…

National Schools Teacher Educators Program – Uva Province

A training program for teachers of Uva province was conducted on 31st July 2017 by Chula…

සති පාසැල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු

බටහිරට අලුත් අදහසක් වුනත් සතිය ආසියාවට අලුත් වචනයක් නොවේ. අපේ දෙමාපියන්, සීයලා ආච්චිලා අපිට කියල තියෙනවා “සිහියෙන් වැඩ කරන්න” කියල. සතිය කියන්නේ සිහියට කියන තවත් වචනයක් කියල අපි පහසුවෙන් තේරුම් ගමු.

සතිය පිහිටුවන අකාරය ඉගෙන ගෙන එය ප්‍රගුණ කිරීමෙන් අපේ අනාගත පරම්පරාව සරල ජීවන රටාවකින්, අල්පේච්ච බවින් හා ලද දෙයින් සතුටු වන හැකි බව හොදින් අත්දැක, නොසැලෙන සතුටින් ජීවත් වන්නට පුරුදු වන බව නිසැකය.

සති පාසැල පටන් ගත්තේ ශ්‍රී ලංකාවේ පාසැල් ළමුන්ට සතිය ඉගැන්වීමටයි. සති පාසලේ ගුරුවරුන් හා අනිකුත් සුදුසුකම් ලත් වැඩිහිටියන් විසින් ආගමක් මුල් නොකොට ඉතා සරල ලෙස සතිය ළමුන්ට කියා දීම කරගෙන යනවා. මෙසේ ආගමක් මුල් නොකොට සතිය කියා දීම අද ලෝකයේ නොයෙකුත් රටවල් වල ඉතාම සාර්ථක අන්දමින් සිදු වෙමින් පවතිනවා. ඔබේ ආගම, ජාතිය හෝ සංස්කෘතික පසුබිම කුමක් වුවත්, සති පාසලේ පණිවිඩය එකමයි. එනම්, තම මනස සෑම අවස්ථාවකදීම පහසුවෙන් සහ සතුටින් පවතින ලෙස සකස් කර ගැනීමෙන් තම ජීවිතය හැම අතකින්ම සාර්ථක කර ගැනීමයි. මෙම වෙබ් අඩවිය ගවේෂණය කොට සති පාසැල ගැන දැනුවත් වීමට අපි ඔබට සාදරයෙන් අරාධනා කරමු. ඔබට අපේ වැඩ සටහන් ගැන තව දුරටත් දැන ගැනීමට අවශ්‍ය නම් කරුණාකර උඩ දකුණු පැත්තේ ඇති “Contact” බොත්තම යටතේ ඇති අදාල ලින්ක් එක භාවිතා කොට අප හා සම්බන්ධ වෙන්න.

අනාගත පරම්පරාව වෙනුවෙන් අප සැම එක්වී වඩා හොද, සන්සුන් ලොවක් බිහි කරමු. ඔබත් සති පාසලේ නිශ්ශබ්ද මානසික විප්ලවයේ සාමාජිකයෙක් වෙන්න!

We cordially welcome you to Sati Pasala website

The term Mindfulness, known as “Sati '' in ancient Indian languages is perhaps a recent addition to the English language. However, it is an ancient and well known concept in many Asian countries. In Sri Lanka, for example, it has been a common direction from parents and grandparents to children, "Do you work mindfully".

Showing our children the path to happiness is the greatest gift we can give our children. Sati Pasala, the Sinhala name for Mindfulness School, aims to do just this by teaching them mindfulness in the simplest way. Through mindfulness, our children will experience the happiness and joy that come from simplicity, contentment and minimalism.

Sati Pasala is a grass-root initiative on sharing mindfulness among Sri Lankan school children. This secular approach in promoting  mindfulness is in harmony with current world trends on mindfulness and is free from ethnic or religious bias. No matter where you come from, what religion or race you identify with, all are welcome to join. Our volunteers take the message of mindfulness to school children, education officials, parents and other adults who are interested in learning mindfulness - both in Sri Lanka and globally.

We invite you to explore our site and if you still have questions, we encourage you to contact us. Come join us and be part of this silent revolution and make the world a better place for future generations!