සති පාසැල වැඩසටහන
දහම් පාසල් සිසුන්ගේ මූලික ඇගයීම (n = 70) : 2020 මාර්තු 8
ගුරුවරයා : පූජනීය පියනන්ද හිමි
පොදු අත්දැකීම් පහත දැක්වේ.
සතිමත් සවන්දීම
- Gong නාදයට සවන් දීම: සමහරු ශබ්දය වැඩිවීම හා ක්රමයෙන් මැකී යාම අත්විඳියි
- කුරුල්ලන්ගේ, කොල හෙලවීමේ, ස්වභාව ධර්මයෙන් ඇතිවන ශබ්ද ඇසුන අතර කීප දෙනෙකුට මොනරෙක් කෑගහන ශබ්දය ඇසුනා.
- මනසේ නිශ්චලතාවය, සන්සුන්බව සහ එක්තැන් බව
- නිහඬතාවයෙ හඬ
- මින් පෙර නොවිඳපු සන්සුන්බවක් සහ නිශ්චල බවක්. වැඩසටහන පිළිබඳ ඉතාමත් කෘතවේදී බව
- සතිමත් සවන්දීම නිසා සිත ඉතා පහසුවෙන් සන්සුන් වෙනවා.
- කීපදෙනෙක් ආරම්භයේදී කම්මැලි සහ තරහයන සුලුබවක්ද පසුව සන්සුන් බව සහ සැනසීමක් අත්වින්ද බව
ශරීරය හරහා හිත විහිදවිම
- සිසිලස සහ සැහැල්ලුබව අත්විඳීම තුලින් හිත සන්සුන් වීම.
- ශරීරයේ සියලු අංග ගැන අවධානයක් ඇතිවුන අතර හිත සහ කය එකක් ලෙස දැනුනා.
- ශරීරයේ විවිධ සංවේදීභාවයන් හඳුනා ගැනීමට හැකිවුනා.
- හිටගෙන සිටිනවිට කකුල් සහ පාදයේ වේදනාවන් දැනුනා
- ඇස් වසාගෙන ශරීරය කෙරෙහි අවධානය යොමු කිරීම ගැන ඉතාමත් සතුටට පත්වුනා
- එකම දේ නැවත නැවත කිරීමක් වගේ දැනුනා
- හිත කයත් එක්ක එකටම හිටියා
- මනස වරින් වර තැනින් තැනට පියාඹුවත් අවසානයේ සන්සුන් වුනා
- මේ වෙනකල් කය ගැන මේ වගේ දැනගෙන හිටියේ නැහැ.
සතිමත් ඇවිදීම
- පතුල් වලට සීතල, උණුසුම සහ රලුබව දැනුනා
- ඇවිදින විට කකුල් සහ පාද චලනය වන ආකාරය පිළිබඳව දැනගත්තා
- ඉතාමත් රසවත් අත්දැකීමක්, නැවත නැවත කිරීමක් ලෙස දැනුනා
- බොරළු සහ ගල්කැට පතුල් වල ඇනෙනවිට ඇතිවෙන රිදීම නිසා සමහර වෙලාවට අපහසුතාවයක් ඇතිවුනා
සතිමත් හිඳගැනීම
- නාසිකාග්රයේ හුස්ම හැපෙමින් ඇතුලතට සහ පිටතට යන බව දැනුනා
- හුස්ම සමහරවෙලාවට සිසිල්වත් පහසුවටත් දැනුන අතර සමහර වෙලාවට උණුසුමට දැනුනා
- හුස්ම දිහා දිගින් දිගටම බලා සිටින විට කය සැහැල්ලුවට පත් වුනා
- ටික වෙලාවකින් පහසුවෙන් හිත ඒකාග්රතාවයකට පත්වුනා
- කයේ හැඩය සහ ඉඳගෙන සිටින ඉරියව්ව වැටහුනා
- මෙය ඉතාමත් ප්රසන්න අත්දැකීමක් වුනා
සතිමත් ආහාර ගැනීම
- කෙසෙල් වල සහ බනිස් වල මෘදු බව සහ පැණිරස අත්වින්දා
- පෙර වගේ නෙමෙයි බනිස් වල රස හොඳින් අත්වින්දා
- එකිනෙකට වෙනස් රසයන් වෙන් කර හඳුනා ගන්න හැකි වුනා
- කෙල ආහාර සමග මිශ්ර වෙන හැටි අත්දැක්කා
- ආහාර වල සුවඳ අත්දැක්ක වගේම ගිලින ආකාරයත් අත්දැක්ක
ඔබ සතිමත් බව හඳුනා ගත්තේ කෙසේද
- හිත එකතැනක තබා ගැනීමෙන් සහ හිත විවිධ ස්ථානවලට චලනය වනවිට ඒ බව දැන ගැනීමෙන්
- හැම විටම හැම දෙයක් ගැනම දැනුවත් වීම
- ප්රීතිමත් බව
- හිටගෙන සිටින විට සහ වාඩිවී සිටින විට ඒ ගැන දැනුවත් වීමෙන්
- සතුටු වෙලාවටත් දුක වෙලාවටත් නැත්නම් දුෂ්කරතා ඇතිවිටත් ඒ බව දැන ගැනීමෙන්
Sati Pasala Program – Basic Evaluation of Daham Pasala Students (n = 70) – March 8th 2020
Teacher – venerable Piyananda Thero
Common experiences are given below
Mindful Listening
- Experience of listening to the gong. Some experienced the sound increasing and fading away gradually
- Birds, rustling leaves, sounds of nature, few heard the peacock
- Stillness of the mind, very calming, soothing
- Sound of Silence
- Never experienced this type of soothing and stillness before. Very appreciative of program
- Mind settled very easily through mindful listening
- Few found it initially boring/irritating – but later found lot of calm and comfort
Body Scanning
- Experienced coolness and lightness leading to calming of mind
- Able to notice all parts of body clearly – body & mind felt as one
- Experienced different sensations in the body
- Feet and legs hurt while standing
- Very glad to close the eyes and focus on body
- Felt like repeating same
- Mind was very much with the body
- Mind on occasion was flitting from place to place – finally it settled down
- Never knew about the body until now
Mindful Walking
- Noticed coolness, heat and roughness at the soles of the feet
- Experienced how the feet and legs moved when walking
- Very interesting experience, felt like repeating
- Quite uncomfortable at times because pebbles and stones hurt the soles of the feet.
Mindful Sitting
- Experienced the breath moving in and out of the nostrils
- Breath felt cool and comfortable at times, and sometimes warm
- Body felt light after the breath was observed continuously
- Mind settled into one point very easily after a while
- Noticed the body shape, and posture
- This was a very pleasant experience
Mindful Eating
- Experienced sweetness and softness of the bun & banana
- Tasted the bun very well, unlike before
- Could differentiate the different tastes, one from another
- Noticed how the saliva mixed with the food
- Noticed the smell of the food as well, sometimes swallowing
How did you understand ‘Mindfulness’
- Keeping the mind in one place, and knowing when it moves
- Being aware of everything always
- Happiness (!)
- Knowing when I am standing or sitting
- Knowing when I feel sad or happy, or when I’m in difficulty
















