පන්නිපිටිය ධර්මපාල ව්ද්‍යාලයීය පරිශ්‍රයේදී ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අති පූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමියන්ගේ අනුශාසනයෙන් 2024 පෙබරවාරි මස 20 දින පැවැත්වූ සමාරම්භක උළෙල.






























Sati Pasala or How to Practice Mindfulness
පන්නිපිටිය ධර්මපාල ව්ද්‍යාලයීය පරිශ්‍රයේදී ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අති පූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමියන්ගේ අනුශාසනයෙන් 2024 පෙබරවාරි මස 20 දින පැවැත්වූ සමාරම්භක උළෙල.
This programme is very effective for students as well as teachers. Better to continue all schools in Srilanka.
දරුවන් රටක ජීව නාලියයි. දරුවන්ට දිය හැකි ඉහලම ත්‍යාගය “සතියයි”.
සතිය ඉගෙන ගැනීම නිසා ළමයාගේ මනස තුල සිහි නුවන වැඩෙයි.
සතිය ඉගෙන ගන්න දරුවා ජීවිතයේ මුහුණ දෙන සියලු අභියෝග ඉදිරියේ නොසැලෙයි, සතුටින් ජිවත් වෙයි.
සතිමත් දරුවා රටක වටිනා සම්පතක්.
දරුවන්ට “සතිය” හඳුන්වා දීම අධ්‍යාපන ක්ෂේත්රයේ “උගත් කම සමග යහපත් කම ” සඳහා හැරවුම් ලක්ෂයක්.
ජාති ආගම් යන සියලු බේද නොමැතිව කරගෙන යන මෙම “සති පාසල” වැඩ සටහන මුළු ලංකාවට ද ලෝකයටම ද ආදර්ශයක් වේවා.