බස්නාහිර පළාත් පෙර පාසල් නිලධාරීන් සහ ගුරුවරුන් 150 ක පමණ වූ සහභාගීත්වයෙන් පැවති සතිමත් බව හඳුන්වා දීමේ එක් දින වැඩමුළුව 2019 ජනවාරි මස 25 වෙනි දින කඩුවෙල සති පාසල තුල දී පවත්වන ලදී. මෙම වැඩසටහන පෙර පාසල් නිසි බලධාරියා වන මහින්ද කොඩිතුවක්කු මහතා විසින් සංවිධානය කල අතර ගෞරවනීය ධම්ම විහාරි ස්වාමීන් වහන්සේ සහ වෛද්‍ය ධම්මික මහතා විසින් මෙහෙයවන ලදී.
බස්නාහිර පළාත් පලාත් පෙර පාසල් නිලධාරීන් සහ ගුරුවරුන් සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩමුළුව