කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධායුර්වේද උපදේශන ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ 2020/2021/2022 යන අධ්‍යයන වර්ෂවලට අදාළව එම පාඨමාලාව හදාරන ලද සිසුන් සඳහා 2023 ජනවාරි මස 13, 14 සහ 15 යන තෙදින මීතිරිගල භාවනා මධ්‍යස්ථානයෙහි දී ප්‍රායෝගික භාවනා වැඩමුළුවක් පවත්වන ලදි.






