අධ්‍යාපන අමාත්‍යාංශය හා සති පාසල පදනම එක්ව ගෙන යන ජාතික පාසල් 1000 ක් සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටනට අදාලව නැගෙනහිර පලාතේ ත්‍රී/ත්‍රිඋ/ මහදිවුල්වැව මහා විද්‍යාලයේ සති පාසල වැඩසටහන 2022.02.02 දින සිදුකරන ලදි. මේ සදහා එම පාසලේ සිසුන් 500ක් පමණ සහ ගුරුවරුන් හා දෙමාපියන් සම්බන්ධ විය.






මම මිනුවන්ගොඩ ජනාධිපති විදුහලේ උපදේශන භාර ගුරුතුමිය.මෙම වැඩසටහන ඉතා වටිනා වැඩසටහනකි.අපේ පාසල සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශයය.ඒ සදහා
අවශ්‍ය ක්‍රියාදාමය සදහා සහය අපේක්ෂා කරමි.