බෙෘද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් හලාවත නගරයේ සංවිධානය කරන ලද වැඩසටහන සඳහා සති පාසල වැඩසටහන 2023/05/06 දින සිදුකරන ලදි. එම වැඩසටහනට සමගාමීව විවිධ ජාතීන් අතර සුහදත්වය උදෙසා වැඩසටහන්ද සංවිධානය කර තිබුනි.

Sati Pasala or How to Practice Mindfulness